ලාෆ් ගෑස් මිලත් අඩුකරයි

April 5, 2023

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලාෆස් ගෑස් මිල වෙනස් කිරීමට ද එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290 අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,990ක් වෙයි.

මේ අතර කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 516කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,596කි.

t

o

p