අමෙරිකාවේ, මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්ත සුන්බුන් ගොඩක් වෙයි

March 26, 2023

අමෙරිකාවේ, මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනාඩෝ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර මුදාගැනීමේ හා සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.

ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් මිසිසිපි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

t

o

p