විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

March 18, 2023

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් ද්විත්ව ශතකයක් වාර්තා කරයි.

පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම මේවනවිට කඩුලු 2ක් දැවී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 426ක්. නොදැවී පන්දුවට පහර දෙන කේන් විලියම්සන් ලකුණු 188ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 114ක් රැස් කර සිටියි.

t

o

p