සියයට 25 ක තරුණ නියෝජනයට අනුමැතිය

March 10, 2023

යෝජිත පළාත් පාලන ජන්ද විමසීමේ පනත් කෙටුම්පත යටතේ සියයට 25ක තරුණ නියෝජනය සදහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ එකගත්වය හිමිව තිබේ.

ඒ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි එය රැස්වූ අවස්ථාවේදියි.

එහිදි පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන ජන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා ද සමගින් සලකා බලා එකගත්වය ලබා දී තිබේ.

t

o

p