අද ජල කප්පාදුවක්

March 4, 2023

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 01 සිට කොළඹ 04 දක්වාත් කොළඹ 7 සිට කොළඹ 11 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

එමෙන්ම කඩුවෙල නගරය සහ ඒ අවට මෙන්ම කොළොන්නාව, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවනු ලබයි.

t

o

p