ජපානයේ භූ කම්පනයක්

February 26, 2023

ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එහි අගය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස දැක්වෙන බවය.

ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ මෙම ප්‍රබල භූමිකම්පාව සිදුවෙමින් පවතින අතර වාහන ද සෙලවී ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

t

o

p