අස්වැන්න වැඩි වී එළවළු මිල අඩුවෙයි

February 22, 2023

එළවළු මිල පහළ යාම හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

ඉල්ලුමට සාපේක්ෂව මේ දිනවල සැපයුම ඉහළ යාම මෙම තත්වයට හේතුවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර බෝංචි හැර උඩරට සහ පහත රට එළවළු වර්ග රැසක මිල ගණන් අඩු මට්ටමක් සටහන් විය.

t

o

p