උසස් පෙළට අදාළ උපකාරක පන්ති අදින් පසු තහනම්

January 17, 2023

2022 අපොස උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇත.

ඒ අනුව අදින් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්,අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් වේ.

2022 උසස් පෙළ විභාගය එළඹෙන 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

t

o

p