අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

May 25, 2022

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිටදී අද (25) දිවුරුම් දෙන ලදි.

දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

t

o

p