ඉන්ධන යළි සීමා වන ලකුණු

May 1, 2022

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වන විට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසයි.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වර්ජනයකට ඇද දැමීමට බළධාරීන් කටයුතු කරන්නේ ඉන්ධන නොමැති තත්ත්වය වසා ගැනීමේ අරමුණෙන් බවයි.

t

o

p