ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම රිවර්ස් වෙයි

April 23, 2022

ඊයේ (22)මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවත් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගැස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මිල ඉහළ දැමීම රිවර්ස් කල බවයි.

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් දැනුම් දීමට නියමිත බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.

t

o

p