සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළට

April 2, 2022

කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි.

මෙම මිල ඉහළ නැංවීම දේශීය සහ ආනයනික සිමෙන්ති වර්ග දෙකටම අදාළව ක්‍රියාත්මක වෙයි.

t

o

p