ජනපති පළවා හැරීමට ජනතාව වීදි බසිති

April 1, 2022

මිරිහාන ප්‍රදේශයේ ජනපතිගේ නිවස ආසන්නයේ සිදුවූ විරෝධතාවන් ගැන අද දින ජාත්‍යන්තර මාධ්‍ය තුළ විශේෂ පුවත් වාර්තා කර තිබේ.

අල්ජසීරා,වොෂින්ටන් පෝස්ට්,ඒපී,ඒඑෆ්පී හා හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු මාධ්‍ය මගින් මේ වනවිට ඡායාරූප සහිතව පළ කර ඇති විස්තර වලින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනපති පළවා හැරීමට ජනතාව වීදි බැස ඇති බවයි.

ආර්ථික අර්බුදකාරී තත්වය දේශපාලන අර්බුදයක් දක්වා දික්ගැසී ඇති බවට කරුණු දක්වන මෙම මාධ්‍ය වාර්තා ගැන ජාත්‍යන්තර අවධානය දැන් යොමුව ඇත.

t

o

p