කඩදාසි හිගයෙන් පාසල් වාර විභාග කල් දැමේ

March 19, 2022

කඩදාසි හා අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් 6,7,8 ශ්‍රේණි වාර විභාග සංශෝධනයටත්, 04,09,10,11 ශ්‍රේණි විභාග අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමටත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ මේ වන විට මුද්‍රණ ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙරට පාසල් සහ උසස් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වලට බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇති බවයි.

t

o

p