ඉදිරියේදී පාන් හිඟයකුත්

January 8, 2022

ඉදිරියේදී රට තුළ පාන් හිගයක්ද ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.

මේ අතර සහල්, සීනි, පරිප්පු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1,500 කට ආසන්න ප්‍රමාණයක් ඩොලර් ගෙවාගත නොහැකිව දැනට කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවන් පවසනවා.

t

o

p