යාපනයේ කඩු කල්ලි නැවත හිස ඔසවයි

October 23, 2021

යාපනයේ නීර්වේලී ප‍්‍රදේශයේ නිවසකට ඇතුලූ වූ කඩු පොලූ රැගත් පිරිසක් එම නිවසේ භාණ්ඩවලට අලාභහානි කොට නිවසේ සිටි දෙදෙනකුට කඩු ප‍්‍රහාර එල්ලකොට තුවාල සිදුකොට පලාගොස් තිබේ.

තුවාලකරුවන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

t

o

p