පකිස්තානයේ භූ කම්පනයක්

October 7, 2021

පකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවල දැක්වෙන්නේ  පුද්ගලයින් 20ක් පමණ ඉන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.

පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

t

o

p