ජොන්සන්ට අනුමැතිය

August 9, 2021

තනි මාත්‍රාවකින් යුත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවට ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා නිවේදනය කර තිබේ.

ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය හිමිවූ පස්වැනි කොවිඩ් මර්දන එන්නත මෙය වේ.

ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහනකට හිමිකම් කියන ඉන්දියාව දින 208 ක් තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 500ක් ලබාදී ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

t

o

p