තායිවානයේ සිදුවූ මාරක දුම්රිය අනතුර

April 3, 2021

තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් මේ වන විට 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය කරයි.

උමගක් අසලදී මගී දුම්රියක් ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් තවත් 72 දෙනෙකු තුවාල ලබා තිබේ.

අධිවේගී දුම්රිය මාර්ගයක අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුල පුද්ගලයින් 350 ක් පමණ ගමන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

t

o

p