මෙක්සිකෝවේ කොවිඩ් මරණ සියයට 60කින් ඉහළට

March 31, 2021

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙක්සිකෝවේ කොවිඩ් මරණ සංඛ්‍යාව මීට පෙර වාර්තා වූවාට වඩා සියයට 60ක වැඩි වී ඇත.

මේ වන විට මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව ලොව දෙවන වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන රට ලෙස මෙක්සිකෝව පත්ව තිබේ.

t

o

p