ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශනය

March 7, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් සංවිධනය කළ ගුවන් යානා සංදර්ශනයක් මාර්තු 3 දා සිට 5 වැනි දා දක්වා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් වර්ණවත් ගුවන් සංදර්ශනයක් පැවැත්විණි.

t

o

p