යුරෝපා සංගමය සහ රජය අතර එකඟතාවයක්

January 27, 2021

මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සිය 23 වන ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පසුගියදා පැවත් වූ අතර  එහිදී එම එකඟතාවයට පැමිණි බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

යුරෝපා සංගමයේ සහ මෙරට නව නායකත්වයන් යටතේ පැවති පළමු ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ද මෙයවීම විශේෂත්වයකි.

t

o

p