බ්‍රසීල ගුවන් අනතුරකින් ප්‍රබල පාපන්දු ක්‍රීඩකයින් 4ක් මරුට

January 27, 2021

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් එරට පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය ක්‍රීඩකයින් අයත් වන්නේ බ්‍රසීලයේ පැල්මාස් එෆ්.සී. ක්‍රීඩා සමාජයටයි.

මේ ක්‍රීඩකයින් තරගාවලියකට සහභාගී වීමට ගොස් සිටියදී කළ පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග යළි සිය ප්‍රාන්තය බලා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.

t

o

p