මෙරට කොරෝනා මරණ ගණන 225ක් දක්වා ඉහළට

January 9, 2021

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා විය.

මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 225කි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 525 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 47,305ක් දක්වා ඉහල ගොස් ඇත.

කෙසේවෙතත් ඉන් 40,317 දෙනෙකු මේ වන විටත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

t

o

p