මෙරට කොරෝනා මරණ 171 ක් දක්වා ඉහළට

December 20, 2020

තවත් කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇත. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළ යනු ඇත.

දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 32,875 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36,544 ක් බවට පත්වේ.  

ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 8,827 කි.

සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ යනු ඇත.

t

o

p