වතුර බිල ලබන මාසයේ සිටම අඩුවේ…

October 30, 2014

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ජල ගාස්තු 10%කින් අඩු කිරීම ලබන මාසයේ සිට ක‍්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතා පවසයි.

ලබන මාසයේ ජල බිලෙන් පළමු ඒකක 25 දක්වා ගාස්තු වලින් සියයට 10ක් අඩු කෙරෙන බවද සභාපතිවරයා සදහන් කරයි.

ඔසේම ඒකක 25ට වැඩියෙන් ජලය පාවිච්චි කරන පාරිභෝගිකයන්ටත් මුල් ඒකක 25 සදහා 10%ක ගාස්තු සහනය ලැබෙන බවද ඔහු කීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p