කොවිඩ් මරණ ගණන 137ක් දක්වා ඉහළට

December 6, 2020

මෙරට කොවිඩ් වෙෙරසය වැළදීමෙන් ම්ය ගිය ගණන 137ක්  දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27,060ක්.

සුවය ලබා ඇති සංඛ්‍යාව 20,090ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,840ක් වනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,506ක් වනවා.

t

o

p