රාජ්‍ය සේවකයන්ට යතුරු පැදි දෙන්න එපා..

October 27, 2014

රජයේ සේවකයන්ට සහන මිලට යතුරැ පැදි ලබා දීම නිසා බස් කර්මාන්තය කව දුරටත් පවත්විගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ මෙම තත්වය ග‍්‍රාමීය මාගර්වල ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථවලට මෙම තත්වය වැඩි වශයෙන් බලපා ඇති බවය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p