දරුවන් එක්ක හිඟා කෑවොත් අත්අඩංගුවේ..

October 27, 2014

කුඩා දරුවන් පෙන්වා සිගමන් යදින යාචකයන් අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත්  රෝහණ මහතා පවසන්නේ දරුවන් යොදාගෙන සිගමන් යදින පුද්ගලයන් අත්අඩංගුවට  ගෙන ඔවුන්ට එරෙහිව දැඩි දඩුවම් ලබාදෙන බවත් සිගමන් සදහා යොදාගන්නා දරුවන් පිළිබදව ද සොයාබලන ලෙසත් එම දරුවන් ඔවුන්ගේම දැන් යන්න පිළිබදවත් සොයා බලන ලෙස  ද  පොලිස් ස්ථානවල  පිහිටි ළමා හා කාන්තා කාර්යාංශ වෙත දැනුම් දී ඇති බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p