JHU මහ සමුළුව අද

October 19, 2014

ජාතික හෙළ උරුමයේ එකළොස්වන ජාතික මහ සමුළුව හෙට පස්වරැ 2.30ට මහරගම ජාතික තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.

‘අදින රටක් – ශිලාචාර සමාජයක් ’ යන තේමාව මත පැවැත්වෙන මෙම සමුළුවේදී බෙදුම්වාදී ත‍්‍රස්වාදය පරාජය කොට වසර පහක් සපිරෙද්දී රට ගමන් ගන්නා දිශානතිය සහ ජාත්‍යන්තර වශයෙන් රට මුහුණ දෙන අභියෝගයත්,මුස්ලිම් අන්තවාදය නිසා ජාතියත්,ශාසනයත් මුහුණ දෙන අභියෝග පැහැදිලි කරමින්,ජාතික න්‍යාය පත‍්‍රයකට මුලපිරීම අරමුණ බව ජාතික හෙළ උරුමය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p