ගම්පහ ඇඳිරි නීති බලප‍්‍රදේශ තුල වෙළඳ සැල් අද විවෘතයි

October 20, 2020

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප‍්‍රදේශ 19 තුල පිහිටි සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් අද (20) දිනයේදී විවෘත කෙරෙයි  

අද උදෑසන 08 සිට රාත්‍රි 10 වන තෙක් සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් විවෘතව තැබෙයි   සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් තම අවශ්‍යතා සපුරා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරයි

t

o

p