මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,538ක් දක්වා ඉහළට

October 19, 2020

මෙරටින්  වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,538 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,122 ක්. පූර්ණ සුවය ලැබූ පිරිස 3,403 කි.

t

o

p