නවසීලන්ත මහමැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩන්ට ජය

October 19, 2020

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් එරට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.

  බොහෝ ඡන්ද ගණන් කිරීමත් සමඟ ආර්ඩන්ගේ කම්කරු පක්ෂය සියයට49ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර ඇය  පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

මේ වන විට 27% ක් සිටින විපක්ෂයේ මධ්‍යම ධක්ෂිනාංශික ජාතික පක්ෂය ඡන්ද විමසීමේදී පරාජය පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p