කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමේ

September 23, 2020

කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊයේ සිට තාවකාලිකව වසා දමයි.

ඒ එම තානාපති කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කන්සිලූලර් සේවාවන් සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සේවා කටයුතු ලබා ගත හැකි බවයි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

t

o

p