රාජිත සේනාරත්න බාබර් වැඩෙත් කරයි

October 3, 2014

තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු තම රැවුල නොකපන බව 2005 දී පැවසූ ධීවර රැකියාවේ නිරත සම්බරේ නම් පුද්ගලයාගේ රැවුල ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කපා තිබේ.

අමාත්‍යවරයා විසින් පැරෑලිය නැංගුරම්පොළට මුල්ගල් තබා පොරොන්දුව ඉටු කිරීමෙන් පසු එම පුද්ගලයා අමාත්‍යවරයා ලවා රැවුල කප්පවා ගැනීමටද එකඟ වී තිබේ.

50091bf5039a9c6746ecf094fd116d9b_L

Sammy

Previous story Next story

Leave a comment

t

o

p