මහජන දිනය සදුඳා ලෙස නම් කිරීමට අනුමැතිය

September 10, 2020

රාජ්‍ය ආයතන වලින් සිය සේවා ඉටු කර ගැනීම සඳහා වෙන් කර තිබූ මහජන දිනය සදුඳා දිනයට යෙදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මීට පෙර රාජ්‍ය ආයතන මගින් සේවා ලබා ගැනීමේ මහජන දිනය ලෙස බදාදා දිනය වෙන් කර තිබුණි.

මහජනතාවගේම පහසුව සඳහා සදුඳා දිනය වෙන් කීරීමට තීරණය කර ඇත.

t

o

p