පහේ විභාගයේ දිස්ත‍්‍රික් කඩඉම් ලකුණු

September 28, 2014

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා ඒ ඒ දිස්ත‍්‍රික්කටන්හි අවම ලකුණු සීමාවන් ප‍්‍රකාශයට පත් කර තිබේ.

එම සීමාවන් මෙසේයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, මාතර, ගාල්ල, කෑගල්, කුරුණෑගල – 163 / දෙමල මාධ්‍ය – 159

හම්බන්තොට, අනුරාධපුරය, පෙළොන්නරුව, රත්නපුරය – 161 / දෙමළ මාධ්‍ය – 155/ 157

බදුල්ල, අම්පාර, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මොණරාගල – 160 / දෙමළ මාධ්‍ය – 158

මන්නාරම, වව්නියාව, නුවරඑළිය, මුලතිව්, මඩකලපුව – 159 / දෙමළ මාධ්‍ය 157/158

Sammy

Previous story Next story

Leave a comment

t

o

p