මෝඩි චීනයට අනතුරු අගවයි

August 16, 2020

ඉන්දීය දේශසීමාවට අත නොතබන්න යැයි අවධාරණය කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අද චීනයට අනතුරු ඇගවීමක් සිදුකළා.

74 වන ඉන්දීය නිදහස් දිනයේදී ජාතිය අමතමින් මෝඩි අගමැතිවරයා මේ බව පැවැසුවා.

නවදිල්ලියේ ඵෙතිහාසික රතු බලකොටුවේදීයී අගමැතිවරයා ජාතිය ඇමතුවේ.

t

o

p