ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 21 ක්

June 8, 2020

ඊයේ(07) දිනය තුළ පමණක් ආසාදිතයින් 21දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.

මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 941ක් වන  අතර වෛරස ආසාදිතයින් 883 කු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් රොගීන්ගෙන් 855 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර ඉන් 488 දෙනෙකු මේ වන විට  සුවය ලබා තිබේ.

t

o

p