කුවේට් සිට පැමිණි 300කට ආසන්න පිරිසකට කොරෝනා

May 28, 2020

කුවේට්හි සිට මව්බිමට ගෙන්වා ගැනුනු කණ්ඩායමෙන් 300කට ආසන්න පිරිසකට නව්‍ය කොරෝනා ආසාධනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා.

කුවේට්හි ඇතැම් හාම්පුතුන් තමන් යටතේ සේවය කළ අය රෝගීවූ පසු නිවෙස්වලින් පලවා හැර ඇති බවත් ඔවුන්ව එරට රැදවුම් මධ්‍යස්ථානවල සිටව ඇත්තේ සාමූහිකවයි. නව්‍ය කොරෝනා වෛරසය ඔවුන්ට ආසාධනය වී ඇත්තේ ඒ අනුව බව සැකකෙරෙනවා. 

t

o

p