සජිත් කියූ බෙහෙතෙන් මරණ අනුපාතය ඉහලට

April 23, 2020

හිටපු ව්පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ඇමරිකානු ජනාධිපතිගේ ප්‍රකාශය අනුකරණය කරමින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි යැයි පැවසූ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මගින් එම රෝගීන්ගේ කෘත්‍රිම ශ්වසන අවශ්‍යතා ඇතිවීමට ඇති ඉඩකඩ අඩුකර නැති බවත්, එම ඖෂධය ලබාගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවත් නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මීට අමතරව, හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් හෝ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් හා ප්‍රතිජීවක ඇසිත්‍රොමයිසින් එකවිට ගැනීමෙන් රෝගියෙකුට කෘත්‍රිම ශ්වසය ලබාගැනීමේ අවශ්‍යතාව ඇතිවන්නේද නැද්ද යන්න පර්යේෂකයන් සොයා බලා තිබේ.

වෛද්‍යවරුන්ගේ කිසිදු අනු දැනුමක් නොමැතිව මෙවැනි බෙහෙත් ලබා නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

t

o

p