මෙරට කොරෝනා රෝගීන් 120 දක්වා ඉහලට

March 30, 2020

මෙරට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහල ගොස් තිබෙන වාර්තා වෙනවා.

මේ අතර ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

t

o

p