නිරෝධායනයට ලක්වූ තුන්වන කණ්ඩායම නිවෙස් වලට

March 26, 2020

මෙරට නිරෝධායන ක්‍රියාවලියට යොමු වී සිටි පිරිස අතරින් තුන්වන කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

ඊට පුද්ගලයින් 163 දෙනෙකු අයත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසයි.

ඔමෙන්ම තවත් පුද්ගලයින් 3086 ක් නිරෝධායන මධ්‍යස්ථාන 46කදී නිරෝධායනයට ලක්වන බවද යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

t

o

p