කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට

March 20, 2020

අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

t

o

p