ආර්ථිකය ආරක්ෂා කරගන්න ඇමෙරිකාවෙන් ඩොලර් ට්‍රිලියනයක් පැකේජයක්

March 20, 2020

ගෝලීය වසංගතයක්  බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය තීරණය කර ඇත.

මේ සඳහා ඇරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ සඳහා ගිවිසුමකට  එළඹීම සඳහා අද  විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

t

o

p