ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් පැමිණි 2000 කට අධික පිරිසක් නිරෝධායනයට

March 4, 2020

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් පැමිණි 2000 කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් පැමිණෙන සියලු පුද්ගලයින් වෙනම මධ්‍යස්ථානවල රඳවා නිරෝධායනය කිරීමට ද තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

කොරෝනා ආසානදනය වූ බවට සැකපිට පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසීය.

ඔවුන්ගේ සාම්පල මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

t

o

p