කදිරගාමර් ඝාතකයින්ට තොරතුරු දුන් දෙමළ ජාතිකයෙකු ජර්මනියේ දී සිරදඬුවම්

January 21, 2020

හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණය මගින් දඬුවම් නියම කරයි.

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු වන ජී.නවනීදන් නමැති එම පුද්ගලයාට ජර්මානු නීතියට අනුව වසර 06ක සහ මාස 10ක සිරදඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

t

o

p