රුසියානු – පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානීවරු හමුවෙති

December 21, 2019

පාකිස්ථානය සහ රුසියාව ඉකුත් දා සමුද්‍ර ආරක්ෂා, ස්ථාවරත්වය සහ ද්විපාර්ශ්වීය නාවික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

සමුද්‍ර ආරක්ෂාව, ස්ථාවරත්වය සහ නාවික අභිලාෂ මෙන්ම  දෙරට අතර ද්විපාර්ශ්වීය නාවික සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ.

t

o

p