පාඨලී බේරගන්න උපරිමයෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා

December 20, 2019

පාඨලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා හැකි උපරිම නීත්‍යානුකූල පියවර අපි ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා සහාය දුන් පාක්ෂිකයන් සඳහා ස්තූතිය පුද කිරීම වෙනුවෙන් අගලවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේදී තමන්ව ජයග්‍රහණය කරවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික හදවතින්ම කටයුතු කළ බවයි.

t

o

p