තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(12) කොළඹ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

t
o
p